Agriculture Fields

ජයලංකා ස්ටෝර්ස්

ඔබේ අස්වැන්නට ඉහළම මිලක් ලබාගැනීමටත්, නැවුම් සහ උසස්ම තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමටත් පැමිණෙන්න. ඔබේ ප්‍රදේශයේ ඔබේ විශ්වාසනීය වෙළඳ සහකරු...

අපගේ සේවාවන්

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපෙන් භාණ්ඩ මිලදී ගැනීමට මෙන්ම, ඔබේ නිෂ්පාදන අප වෙත විකිණීමටද හැකියාව ඇත.

අපට විකුණන්න

ඔබේ මහන්සියෙන් නෙළාගන්නා අස්වැන්න සඳහා සාධාරණම සහ වැඩිම මිලක් අපගෙන් ලබාගත හැක. කිසිදු අතරමැදියෙකු නොමැතිව සෘජුවම අපට ඔබේ නිෂ්පාදන ලබා දිය හැක.

  • සාධාරණ කිරුම් මිනුම්
  • ක්ෂණික මුදල් ගෙවීම්
  • ඉහළම වෙළඳපල මිල

අපෙන් මිලදී ගන්න

පිරිසිදු බවින් සහ ගුණාත්මක බවින් ඉහළම දේශීය නිෂ්පාදන තොග සහ සිල්ලර වශයෙන් අපගෙන් ලබාගත හැක. උසස්ම තත්ත්වයේ කුළුබඩු සහ පොල් නිෂ්පාදන .

  • 100% පිරිසිදු නිෂ්පාදන
  • තොග සහ සිල්ලර පහසුකම්
  • සාධාරණ මිල ගණන්

අපගේ නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ අනගි භූමියෙන් නෙළාගන්නා නැවුම් සහ උසස්ම තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන තොග සහ සිල්ලරට මිලදීගැනීම සහ විකිනීම .

Cinnamon

කුරුඳු (Ceylon Cinnamon)

ඉහළම ප්‍රමිතියෙන් යුත් දේශීය කුරුඳු. සුවඳින් සහ ගුණයෙන් අනූන උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයන්.

Pepper

ගම්මිරිස් (Black Pepper)

නියම ප්‍රමිතියට වේලා සකස් කළ ඉහළම තත්ත්වයේ ගම්මිරිස්.

Coconuts

අමු පොල් (Fresh Coconuts)

හොඳින් මේරූ, තෝරාගත් නැවුම් පොල්. දෛනික පාරිභෝජනයට සහ කර්මාන්ත සඳහා.

Copra

කොප්පරා (Copra)

පොල් තෙල් නිෂ්පාදනය සඳහා හොඳින් වේලා සකස් කළ ඉහළම ශ්‍රේණියේ කොප්පරා.

Desiccated Coconut

ඩීසී (Desiccated Coconut)

කේක් සහ රසකැවිලි නිෂ්පාදනයට ඉතා යෝග්‍ය, පිරිසිදු ඩෙසිකේටඩ්(DC) පොල්.

Arecanut

කරුංකා (Dried areca nuts)

වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් ඇති, හොඳින් සකස් කළ කරුංකා උසස් තත්ත්වයෙන්.

Arecanut

පුවක් (Areca nut)

වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් ඇති, හොඳින් සකස් කළ අමු පුවක් උසස් තත්ත්වයෙන්.

Coconut Ekels

ඉරටු (Coconut Ekels)

ශක්තිමත් සහ නම්‍යශීලී නැවුම් පොල් ඉරටු, කොසු නිෂ්පාදනය ඇතුළු අවශ්‍යතා සඳහා.

Cinnamon

කහ කුඩු (Turmeric powder)

ඉහළම ප්‍රමිතියෙන් යුත් 100% පිරිසිදු දේශීය කහ කුඩු. ඔබේ ව්‍යංජන වලට නැවුම් පැහැයක් සහ කදිම ගුණයක් එක් කරයි

Pepper

සූදුරැ (Cumin seeds)

ආහාර දිරවීම පහසු කරන, ඔබේ ව්‍යංජන වලට කදිම සුවඳක් සහ අගනා රසයක් ගෙන දෙන උසස්ම තත්ත්වයේ සූදුරු.

Coconuts

කොත්තමල්ලි (Coriander)

කදිම සුවඳකින් සහ ගුණයකින් යුත්, හොඳින් වේලා සකස් කළ පිරිසිදු කොත්තමල්ලි. ඔබේ දෛනික ආහාර වේලට ඉතා සුදුසුයි

Copra

එනසාල් (Cardamom)

කෑම වේලට මෙන්ම රසවත් තේ කෝප්පයකටත් අපූරු සුවඳක් එකතු කරන, කුළුබඩු අතර ඉහළම ඉල්ලුමක් ඇති නැවුම් එනසාල්.

Desiccated Coconut

මස් කරි (Meat curry powder)

මස් ව්‍යංජන වලටම ආවේණික වූ නියම ගමේ රස සහ සුවඳ ලබා දෙන, නැවුම් කුළුබඩු යොදා සකස් කළ විශේෂ මස් කරි කුඩු.

Arecanut

ගම්මිරිස් කුඩු (Black pepper powder)

කෑම වේලට නියම සැරක් සහ රසයක් එක් කරන, හොඳින් වේලාගත් නැවුම් ගම්මිරිස් ඇට වලින් සකසා ගත් පිරිසිදු ගම්මිරිස් කුඩු..

විශේෂ සේවාව

100% පිරිසිදු පොල් තෙල්
ලබාගැනීමේ පහසුකම

ඔබගේ පොල් කැබලි රැගෙන එන්න, පිරිසිදු තෙල් අරගෙන යන්න!

අපගේ නවීන පොල් තෙල් මෝල හරහා ඔබේ වේලාගත් මැඩි පොල් (පොල් කැබලි) වලින් 100% ක් පිරිසිදු සහ ගුණාත්මක පොල් තෙල් සිඳ ගැනීමේ පහසුකම දැන් ජයලංකා ස්ටෝර්ස් වෙතින්.

🔥🔥 මීට අමතරව අප විසින්ම සකස් කරගන්නා ලද පිරිසිදු කොප්පරා භාවිතයෙන් අඹරා සාදාගන්නා ලද පිරිසිදු පොල්තෙල්ද අපගෙන් ලබා ගත හැකිය

100% විශ්වාසය

ඔබේම ඇස් ඉදිරිපිට යන්ත්‍රයෙන් තෙල් ලබාගැනීම.

රසායනික ද්‍රව්‍ය වලින් තොරයි

කිසිදු කෘතිම ආකලනයක් නොමැති පිරිසිදු තෙල්.

Coconut Oil Milling

විවෘත වේලාවන්

සඳුදා පෙ.ව 8:00 - ප.ව 7:00
අඟහරුවාදා පෙ.ව 8:00 - ප.ව 7:00
බදාදා පෙ.ව 8:00 - ප.ව 7:00
බ්‍රහස්පතින්දා පෙ.ව 8:00 - ප.ව 7:00
සිකුරාදා පෙ.ව 8:00 - ප.ව 7:00
සෙනසුරාදා පෙ.ව 8:00 - ප.ව 7:00
ඉරිදා පෙ.ව 8:00 - ප.ව 7:00
පෝය දින වසා ඇත

සැලකිය යුතුයි: හදිසි අවශ්‍යතා හේතුවෙන් ඇතැම් දිනවලදී වෙළඳසැල වසා තැබිය හැක.

අපව අමතන්න

ඔබේ නිෂ්පාදන අලෙවි කිරීමට හෝ භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය නම් අදම අපට කතා කරන්න හෝ අපගේ වෙළඳසැලට පැමිණෙන්න.

ස්ථානය WhatsApp